Monday, September 14, 2026
spot_img

මරණ දඬුවම හිමි සිරකරුවන්ගේ දඬුවමේ වෙනසක් වෙන ලකුණු

Must read

 

ජනාධිපතිවරයාගේ අනුමැතිය ලද වහාම සිව්
අවුරුදු සමාලෝචනය නැවත වරක් ක්‍රියාවට නංවා බන්ධනාගාර තුළ සිටින රැඳවියන් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා ඇති බව වාර්තා වෙයි.

ඒ මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ මෙමගින් බන්ධනාගාර තුල තදබදය අඩුකර ගත හැකි බවයි.

(මූලාශ්‍රය – අදදෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article