Tuesday, September 15, 2026
spot_img

නොවැම්බරයේ සිට අතුරුදන්ව සිට ළමුන් දෙදෙනා හමුවෙයි

Must read

පසුගිය නොවැම්බර් මස 23 වනදා සිට අතුරුදන්ව සිටි කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනා සොයාගැනීමට පොලීසිය සමත් වී තිබේ.

මෙම දරුවන් දෙදෙනා හමුවී ඇත්තේ මීරිගම ප්‍රදේශයෙනි.

එලෙස අතුරුදන්ව සිටියේ, ඥාති සොහොයුරන් දෙදෙනෙකු වන 10 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි දරුවෙකි.
 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article