Tuesday, September 15, 2026
spot_img

නීතිඥයන් හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරේ

Must read

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(07) නියෝග කළේ ය.

මේනකා විජේසුන්දර ,නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය.

හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගැනුනේ 2020 වසරේ අප්‍රේල් 14 වැනිදාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article