Tuesday, September 15, 2026
spot_img

වත්තේගමදී පස් කන්දක් කඩා වැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

Must read

newsfirst.lk

මහනුවර, වත්තේගම, මඩවලදී පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියයාමේ පුවතක් වාර්තා වෙයි.මෙම පිරිස තාප්පයක් බැදීම සදහා කණ්ඩියක් කපන අතරතුර  මෙම පස් කන්ද කඩා වැටී ඇත.

පස්කන්දට යට වී සිටි පිරිස බේරා ගැනීමෙන් පසුව කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තුන්දෙනෙකු මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මහනුවර මහරෝහලට මාරු කර යැවු බව පොලිසිය පැවසී ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article