Friday, September 20, 2024

නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීමෙන් රාගම පුද්ගලික රෝහලක් වසා දැමේ

Must read

රාගම බ්‍රවුන්ස් මෙල්ස්ටා රෝහලේ ( Browns hospital) නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම ⁣රෝහල වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

එමෙන්ම එම ආසාදිත නිලධාරියා ලගින් ඇසුරු කල රෝහලේ තවත් පිරිසක්ද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article