• HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
Forgot your password? Get help
Password recovery
Recover your password
A password will be e-mailed to you.
  • Advertise
  • About
  • Events
  • Write for Us
  • In the Press
Sign in / Join
CITIZEN POST
Friday, August 7, 2026
Facebook
Twitter
Youtube
type here...
  • SINHALA
  • TAMIL
  • ENGLISH
  • HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
CITIZEN POST
  • HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
Uncategorized

දෙමළ ජාතික සන්ධානය හා ජනපති අතර හමුවක් !

By freddy
November 17, 2018
0
141
Share
Facebook
Twitter
Pinterest
WhatsApp

    Must read

    මුතූර්හිදී ඝාතනය වූ ACF සහන සේවකයින් 17 දෙනාගේ සැමරුම …

    August 5, 2026

    චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක්

    August 1, 2026

    ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්:

    August 1, 2026

    සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ.

    July 28, 2026
    freddy

    MY 3 1මතුව ඇති අර්බුදයකාරි තත්වය ගැන කථා කිරිම සදහා දෙමළ ජාතික සන්ධානය හා ජනපති සිරිසේන අතර හමුවක් අද සවස පැවැත්විමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.
    සිකුරාදා සම්මත කර ගැනුණු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු කිරීම ගැන ද එහිදී සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ.
    පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා විසිනි.
    ජනාධිපතිවරයා   පාර්ලිමේන්තුව විසිරුවරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනු කර තිබේ.
    මේ අතර සිය මතය හැම විටකම නොබියව ප්‍රකාශ කිරිමට දෙමළ ජාතික සන්ධානය විසින් කටයුතු කර තිබණ අතර එකි ස්ථාවරයන් දකුණේ ප්‍රගතිශිලි සමාජයේ මහත් පැසසුමකටද ලක්ව තිබුණි.

    Share
    Facebook
    Twitter
    Pinterest
    WhatsApp
      Previous article113 පෙන්නන්න ජනපති සිරිසේනගෙන් මහින්ද රාජපක්ෂට තවත් පැය 48 ක් !
      Next articleමෙන්න චැනල් 4 එක ලංකාව ගැන කියපු දේ ! ( විඩියෝ සහිතයි )
      - Advertisement -spot_img

      More articles

      ආගමික පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීමක්

      May 29, 2025

      මුල්ලිවයික්කාල්හිදී මියගිය පුද්ගලයන් තිරුක්කෝවිල්හිදී සිහිකරයි

      May 15, 2025

      ටොන් 2ක් බරැති යෝධ තල්මසෙකු රාමේෂ්වරම් අසල මුහුදු වෙරළට ගසාගෙන එයි

      December 12, 2024
      - Advertisement -spot_img

      Latest article

      මුතූර්හිදී ඝාතනය වූ ACF සහන සේවකයින් 17 දෙනාගේ සැමරුම …

      August 5, 2026

      චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක්

      August 1, 2026

      ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්:

      August 1, 2026

      සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ.

      July 28, 2026

      අන්‍තර්ජාතික කඩොලාන දිනයට සමගාමීව ආනවිලුන්දාවේ දී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

      July 27, 2026
      CITIZEN POST

      © 2022 All Rights Reserved.
      Power by Concept Dsign

      Facebook
      Instagram
      Twitter
      VKontakte
      Youtube

      Archives

      • August 2026
      • July 2026
      • June 2026
      • May 2026
      • April 2026
      • March 2026

      About Us

      • Home
      • News
      • Provincial News
      • Stories
      • Articles
      • Interviews
      • Editors Choice
      • Photo Story
      • Video
      • Art & Culture
      • Information

      Popular Category

      • Stories1877
      • Articles1175
      • Editors Choice924
      • North & East News655
      • News380

      Editor Picks

      මුතූර්හිදී ඝාතනය වූ ACF සහන සේවකයින් 17 දෙනාගේ සැමරුම …

      August 5, 2026

      චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක්

      August 1, 2026