
දෙමටගොඩ ප්රදේශයේදී පොලිස් නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි.
මේ වන විට දිවයින පුරා සිදුවන අනපේක්ෂිත සිදුවීම් වලදී ත්රිවිධ හමුදාව හා පොලිස් නිලධාරීන් අමිල සේවයක් සිදුකරමින් සිටින බව සදහන් කල යුතුය.