Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

දෙමටගොඩදී පොලීසිය හා සැකකරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් 3ක් ජීවිතක්ෂයට

Must read

දෙමටගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි.

මේ වන විට දිවයින පුරා සිදුවන අනපේක්ෂිත සිදුවීම් වලදී ත්‍රිවිධ හමුදාව හා පොලිස් නිලධාරීන් අමිල සේවයක් සිදුකරමින් සිටින බව සදහන් කල යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article