Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

දුම්රිය වැඩවර්ජනයට එරෙහිව කොටුව පොලීසියට පැමිණිල්ලක්

Must read

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශ කිරීමෙන් පසුත් ඊයේ (27) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය සේවකයන් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස දුම්රිය වර්ජනයක් දියත් කිරීම සම්බන්දයෙන් දුම්රිය දෙපාර්තමෙන්තුව විසින් කොටුව පොලිස් ස්ථානය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article