Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

දුම්රිය එංජින් රියදුරන් වර්ජනයක

Must read

අද (30) පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි.

දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය දක්වමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කල බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. මෙම ගැටලුව සම්බන්දයෙන් සාකච්ඡා වට කිහිපයක් සිදුකළද ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව ඒ මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article