Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට තවමත් කොවිඩ් මර්ධන එන්නත නැහැ

Must read

 

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් හට ‘කොවිඩ්’ මර්දන එන්නත ලබා නොදීම පිළිබඳව එම ක්‍රීඩිකාවෝ දැඩි කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙයි. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ක්‍රීඩිකාවන් පවසන්නේ කොවිඩ් මර්ධන එන්නත නොලැබීම හේතුවෙන් තමන්ට සංචිතයක් වශයෙන් පුහුණු වීමට හැකියාව නොමැති බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article