Tuesday, September 15, 2026
spot_img

දඹුල්ලේ ලොකු ලූනු ගොවියෝ ලොකු අමාරුවක….

Must read

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තමන් රැගෙන එන තොග අලෙවි කරගත නොහැකි තත්වයක් උද්ගත ව ඇති බව ලොකු ලූනු ගොවීන් පවසයි.මෙයට හේතුව වි තිබුනේ මේ දිනවල විශාල වශයෙන් දේශීය ලොකු ලූනු අස්වනු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පැවතිමයි.
මේ අතර සැප්තැම්බර් 30 වනදා දක්වා සතොස ලොකු ලූණු කිලෝවක් රුපියල් 150 කට අලෙවි කිරිමට පියවරගෙන තිබ‌ේ.
මේ දිනවල වෙළද පොළේ සිල්ලර මිළ රු 170 ත් 200 අතර අගයක පවති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article