Tuesday, September 15, 2026
spot_img

දමිල සිසුන් 11ක් අතුරුදහන්කරවීම සම්බන්දයෙන් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට..

Must read

black-man-arrested
2006 වසරේදී දමිළ පාසල් වල සිසුන් 11 දෙනෙකු පැහැරගැනීම හා අතුරුදහන්කරවීම සම්බන්දයෙන් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු අද දින CID විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිදුවීම සම්බන්දයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා CIDවෙත ඔවුන් පැමිණි අවස්ථාවකදීයි.
www.dailymirror.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article