Wednesday, October 14, 2026
spot_img
spot_img
spot_img
spot_img

‘තිලීපන් ‘ සැමරිමේ උපවාසයට දෙමළ දේශපාලන පක්ෂ පෙරමුණට එයි

Must read

(12.20pm) ජීවිත පරිත්‍යාගයෙන් මියගිය තිලීපන් ගේ  33 වන සංවත්සරය නිමිත්තෙන් දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් අද උදෑසන  චාවකච්චේරි ශිව දේවාලය ඉදිරිපිට සංකේතාත්මක උපවාසයක් දියත් කරන ලදී.  මෙම අවස්ථාවේදී දේශපාලන වශයෙන් විසිර සිටින දෙමළ  දේශපාලන පක්ෂ ජනතාව සමග එකට එකතුවී මෙම උපවාසය පැවැත්විම සැලකිය යුතු සුබවාදී වර්ධනයක් බව උතුරු නැගෙනහිර සමාජ  ක්‍රියාකාරීහු පවසති.
දේවා/නිදර්ශන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article