Tuesday, October 13, 2026
spot_img
spot_img
spot_img
spot_img

සිය බිරිඳට මෝටර් රථයක් මිල දී ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ටියුෂන් ගුරුවරයා

Must read

හෙරොයින් ග්‍රෑම් 150ක් සහ කේරළ ගංජා කිලෝ 6ක් සමග සීදුව ප්‍රදේශයේදී තිදෙනෙක් ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඉන් එක් අයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෝදර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගණිත ගුරුවරයෙකි.

සිය බිරිඳට සූඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීමට තමන් මෙම ජාවාරම සිදුකළ බව මූලික විමර්ශනවලදී ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ ලැබුණු තොරතුරු මත අදාළ ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෛනෙක් අත්අඩංගුවට ගනු ලැබිණි.

එහිදී, තරාදි 3ක් සහ ජංගම දුරකථන 4ක්ද සොයා ගෙන තිබේ.
adaderana.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article