North & East News තිලීපන් සමරුව රැගත් පෙරහැර යාපනය බලා By freddy September 26, 2023 0 283 Share Facebook Twitter Pinterest WhatsApp Must read සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 freddy දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් මීට වසර 36කට පෙර ජීවිත පරිත්‍යාග කළ තිලීපන් ට උපහාර පීදීමේ උත්සව මාලාව අද මුලිතිව්හිදී සනිටුහන් කළ අතර, එහිදී තරුණ තරුණියන් විසින් මෙමඋපහාර උත්සවයේ මුලිකත්වය ගෙන කටයුතු කරන ලදී. මෙම සමරු පෙරහැර අද පෙරවරුවේදී යාපනය බලා රථ පෙරහරකින් යාපනය බලා පිටත්විය. ෂන්මුගම් තවසීලන් Share Facebook Twitter Pinterest WhatsApp Previous articleශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට පිටත්ව යයිNext articleඑල්.ටී.ටී.යට අයත් ආයුධ සහ රත්රන් සෙවීමට කැණීම් - Advertisement - More articles සත්තුකොණ්ඩාන් සමූල ඝාතනයේ 36 වන අනුස්මරණ දිනය සැමරේ September 10, 2026 මුහුදේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 9 දෙනෙකුට අධිකරණය දුන්න තීන්දුව.. September 4, 2026 යාපනය කොළඹතුරෙයි ජැටිය නවීකරණ ව්‍යාපෘතිය මාස 2කින් නිම කිරීමට නියමිතයි ! August 29, 2026 - Advertisement - Latest article සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 සත්තුකොණ්ඩාන් සමූල ඝාතනයේ 36 වන අනුස්මරණ දිනය සැමරේ September 10, 2026