Monday, September 14, 2026
spot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට පිටත්ව යයි

Must read

එළඹෙන ඔක්තෝබර් 05 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) සවස දිවයිනෙන් පිටත්ව ගියේය.

ඒ අනුව මෙවර ලෝක කුසලානයට එක්වන කණ්ඩායම පහත ලෙසය.

දසුන් ශානක – නායක
කුසල් මෙන්ඩිස් – උප නායක
කුසල් ජනිත් පෙරේරා
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
මතීෂ පතිරණ
ළහිරු කුමාර
මහීෂ් තීක්ෂණ
ඩිල්ෂාන් මධුෂංක
දුෂාන් හේමන්ත

මේ අතර ශාරීරික යෝග්‍යතාවය මත නම් කළ ක්‍රීඩකයින්,
වනිඳු හසරංග

අතිරේක ක්‍රීඩකයන්
චාමික කරුණාරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article