අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර කලාපවලට අයත් සියලු පාසල් හා කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් ලබන 30 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇති අතර මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්රික්කයේ ත්‍රිකුණාමලය කලාපයට අයත් සියලු පාසල් මේ වන විටත් වසා දමා තිබේ.
ත්‍රිකුණාමලය,කන්තලේ,මහඔය හා අම්පාර කලාප වලත් පාසල් වසා දැමේ
