Friday, September 20, 2024

ට්‍රම්ප්ට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරුයි

Must read

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව මේ වන තහවුරු වී තිබේ.

කෙසේ වෙතත් මේ වන විට ඇමරිකාව තුල කොරෝනා වෛරස් ව්‍යාප්තිය දිනෙන් දින වර්ධනය වන තත්වයක් මත බ්‍රිතාන්‍යයට මෙන්ම අයර්ලන්තයට සංචාරක තහනමක් පැනවීමට ඇමරිකාව තීරණය කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article