Thursday, September 17, 2026
spot_img

ජාතිවාදි අන්තවාදි ඩෑන් සහ රසාක් ඇතුලේ ? ජාතිවාදි සංහිදියා විරෝධි සුමන සහ ඥානසාරලා තවමත් එළියේ ?

Must read

daanඅන්ත ජාතිවාදී මාධ්‍ය ප්‍රචාරකය නිරතව සිටින කල්ලි කණ්ඩායම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයා  හා අගමැතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇතැයි වාර්ථා වන අතර මේ අනුව දැනමත් අන්තාවාදින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 මේ අනුව ඩෑන් ප්‍රියසාද් නමැති පුද්ගලයකු සහ  තව්හිඩ් ජමාද් නායක අබ්දුල් රාසික් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙය සංහිදියාව වෙනුවෙන් ගත් ඉදිරි පියවරක් වෙද්දි මතුවෙන ඊළග ප්‍රශ්ණය වන්නේ මේ හා සමානවම අන්තවාදය පතුරන සංහිදියා විරෝධි භික්ෂුන් වන සුමන සහ ඥනාසාර ගැන පොලිස්පතිවරයා තවමත් නිහඩ ඇයිද යන්නයි?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article