අන්ත ජාතිවාදී මාධ්‍ය ප්‍රචාරකය නිරතව සිටින කල්ලි කණ්ඩායම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇතැයි වාර්ථා වන අතර මේ අනුව දැනමත් අන්තාවාදින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අනුව ඩෑන් ප්‍රියසාද් නමැති පුද්ගලයකු සහ තව්හිඩ් ජමාද් නායක අබ්දුල් රාසික් ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙය සංහිදියාව වෙනුවෙන් ගත් ඉදිරි පියවරක් වෙද්දි මතුවෙන ඊළග ප්‍රශ්ණය වන්නේ මේ හා සමානවම අන්තවාදය පතුරන සංහිදියා විරෝධි භික්ෂුන් වන සුමන සහ ඥනාසාර ගැන පොලිස්පතිවරයා තවමත් නිහඩ ඇයිද යන්නයි?