Tuesday, September 15, 2026
spot_img

ජාතික ⁣⁣රෝහලේ සේවකයන් තිදෙනෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි

Must read

කොළඹ ජාතික රෝහලේ සේවය කරන සේවකයන් තිදෙනෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එමෙන්ම අද දිනය තුලදී  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණපීඨයේ තුන්වන වසර සිසුවියකටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article