Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනාධිපති තායිලන්තයේ නිවාඩුවක අමාත්‍යංශ අර්බුදයක

Must read

(1.30PM) ඉකුත් 20 වනදා කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් නමුත් මේ වන තෙක් අමාත්‍යංශවල විශය පථයන් ගැසට් නොකිරීමේ හේතුවෙන් අමාත්‍යංශවල කටයුතු කිරීම අපහසු වී ඇතැයි අමාත්‍යවරුන් පවසයි.

පසුගිය සදුදා දිනයේදී මෙම වශය පථයන් ගැසට් කරන බව දන්වා තිබුණත් මේ වන තෙක් එය සිදුවී නොමැත. එක්සත් ජාතික පෙරමුණු ආරංචි මාර්ගවලට අනුව මේ වන විට අමාත්‍යංශයේ විෂය පථයන් කෙසේ විය යුතුදැයි යෝජනා කරමින් අග්‍රමාත්‍ය ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවා ඇතිඅතර ඇත්තේ ජනාධිපතිගේ ප්‍රමාදයි.

අමාත්‍යංශ වල කටයුතු බරපතල අර්බුදයකට මුහුණ දී සිටියත් ජනාධිපතිතුමන් තායිලන්තයේ පවුලේ නිවාඩුවක් ගතකරමින් සිටීයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article