Sunday, September 22, 2024

ඡන්දය සදහා දින නියම කෙරේ..

Must read

f94d59eccf4de576076491419bbc15f3_XL

සිදුකල පළාත්පලාන සීමා නිර්ණයන් යටතේ පැවැත්වීමට නියමිත ඡන්දය එළඹෙන පෙබරවාරි 10 වනදා පැවැත්වීමට තීරණය කර බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරනවා. මේ සදහා වන ගැසට් නිවේදනය දෙසැම්බර් 26  වනදා නිකුත් කිරීමට නියමිතයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article