Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් – ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට

Must read

ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසෂන් සභාවට, රජයේ මුද්‍රණාලය විසින් භාර දුන් බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළාය. එමෙන්ම ජනාධිපතිවරණයට අදාළ අනෙකුත් ලිපි ලේඛන මුද්‍රණය මේ වනවිට ආරම්භ කර ඇති අතර එම ලිපි ලේඛන ද කඩිනමින් මැතිවරණ කොමිසමට භාර දෙන බව ගංගා කල්පනී ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article