Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

චීනයේ වූහාන් සිට පැමිණි සිසුන් නිවෙස් බලා පිටත් වෙයි

Must read

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් පසු විශේෂ ගුවන් මෙහෙයුමක් මගින් චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට මෙරටට රැගෙන ආ සිසුන් 33 දෙනා සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු අද සිය නිවෙස් බලා පිටත් වීමට නියමිතය.

මෙම කිසිදු සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොතබුන අතර නිරෝධායන කාලය තුලම එම පිරිස යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටීම විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article