Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

චන්ද්‍රිකා එයි ! කොළඹදි දැවැන්ත සමුළුවක් !

Must read

 ISHARA S. KODIKARA/AFP/Getty Images)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ සටනට නායකත්වය ලබාදීම සඳහා එම පක්ෂයේ හිටපු නායිකා, ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඊයේ (29) දිනයේ යළි දිවයිනට පැමිණී ඇති අතර ඒ අනුව ඇය ඉදිරිදින කිහිපය තුලදී ශ්‍රීලනිප ආසන සංවිධායකයින් වරින්වර කැඳවා ඔවුන්ගේ අදහස් යෝජනා ලබාගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟත්වය ඇතිකර ගැනීමටත් නොවැම්බර් මස 05දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පක්ෂ නියෝජිතයින්ගේ සමුළුවක් කැඳවීමටත් නියමිත බව වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article