Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගුවන්විදුලියේ සෝමේට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

Must read

Sanjeewa(8.45 am ) ගුවන්විදුලියේ පාර්ලිමේන්තු සජිවි විකාශනය හිතුවක්කාර ලෙසින් නවතා දැමු කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් හොර පත්විමක් ලැබු සෝමරත්න දිසානායකට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍ය පෙරමුණ විසින් මානවහිමිකම් කොමිසමට  (දෙසැ 14 )පැමිණිල්ලක් භාරදුණි.
කුමන්ත්‍රණ ආණ්ඩුවේ මාධ්‍ය භාරව සිටි දයාසිරි ජයසේකර විසින් සෝමරත්නට කියන ලදුව පසුව ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයේ ලොක්කා ලෙස අනිතික පත්විම් ලබා සිටි ඉන්දික ජයරත්න නැමැත්තා විසින් මෙසේ සජිවි ගුවන්විදුලි විකාශය නවතා දැමිමට පියවර ගෙන තිබුණ බව සැලය.
F gamage 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article