Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගුවන් විදුලියේ සෝමේ අද පාර්ලිමේන්තුවේදීත් කිච වෙයි !

Must read

some 2රාජ්‍ය මාධ්‍ය වල නිහින හැසිරිම ගැන අද පාර්ලිමේන්තුව ඇරඹි මුල් අවස්ථාවේදිම බරපතල විවේචන රැසක් ඉදිරිපත් විය.
මෙහිදි කථානායකවරයාගේ පවා දැඩි දෝෂදර්ශණයට ලක්වු තැනැත්තා වුයේ මහාකලාකරුවේක යැයි කියා ගන්නා සෝමරත්න දිසානායකය.මේ අනුවශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හිතුවක්කාරී ලෙස කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ අජිත් පි පෙරේරා මහතා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබුණි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article