Friday, September 20, 2024

කෝටි 69ක් වියදම් කර අලුත්වැඩියා කල නොරොච්චෝලේ යන්ත්‍රය යළි නවතී

Must read

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ පළමු අදියරයේ මෙගාවොට් 300 ධාරිතාවයෙන් යුතු ජනන යන්ත්‍රය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු මාස 3ක කාලයක් තිස්සේ අලුත්වැඩියා කර මේ මස  වනදා යළි ක්‍රියාත්මක කෙරිණි. නමුත් ඒ සදහා වියදම් කල රුපියල් කෝටි 69 අපතේ පවමින් නැවතත් එම ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර දින 10කින් පසු අක්‍රීය තත්වයට පත්ව ඇත.

ඒ හේතුවෙන් මේ වන විට පවතින වියලි කාලගුණ තත්වය හමුවේ ද  යන්ත්‍ර ක්‍රියාවිරහිත වීමෙන් අඩුපාඩු වන විදුලිය ප්‍රමාණයද නිපදීමේ වගකීම ජල විදුලිබගාර වෙත පැවරී අැති අතර ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටමද මේ වන විට සීඝ්‍රයෙන් පහතවැටෙමින් පවතී. තත්වය මෙසේ පවතින්නේ නම් ඉදිරියේදී දැඩි විදුලි අර්බුදයක් ඇති වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article