Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඊයේ විවෘත කල අධිවේගී මාර්ගයේ වැඩ අවසන් නැහැ ??

Must read

ඊයේ (23) දිනයේදී ජනතා අයිතියට පත් කරනලද දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට, බරවකුඹුක දක්වා කොටසේ ඉදිකිරීම් තවමත් අවසන් නොවන බවට සාක්ෂි සහිත ඡායාරූප කිහිපයක් මධ්‍යවේදීන් විසින් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇත.

මෙම අවස්ථාව සදහා   මාතර ගොඩගම පැවති සමාරම්භක උත්සවය ආවරණය කිරීමට දේශීය මාධ්‍යවේදීන්ට අවසර හිමි නොවූ  බවත් ඒ සදහා අවසර හිමි වූයේ විදේශීය මාධ්‍යවේදීන්ට පමණක් බවත්ද ලංකාදීප වාර්තා කර සිටියි.

 

(මූලාශ්‍රය – ලංකාදීප හා නිවුස්ටියුබ්)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article