තමාගේ ප්‍රකාශයක් ” මහා සංඝරත්නය ළා අපචාර කරයි – රන්ජන් රාමනායක ” ලෙස යූටියුබ් හරහා විකෘති කොට පලකිරීම හේතුවෙන් තමන්ගේ කීර්ති නාමයට හානිකර ඇතැයි සදහන් කරමින් රන්ජන් මනායක මහතා විසින් ඉරාජ් වීරරත්නගෙන් රුපියල් කෝටි 10ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යොමු කර තිබේ. එම මුදල් නොගෙවන්නේ නම් නඩු මගට පිවිසෙන බවත් ඉරාජ්ට යොමුකර ඇති එන්තරවාසියේ සඳහන් වෙයි.