Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Must read

කුරුණෑගල එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද(05) සිය දිවිසැරිය නිමාකලේය.

එතුමා මියයන විට 61 වන වියෙහි පසුවූ අතර කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනි සිටියදී ඔහු මිය ගොස් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article