Saturday, November 23, 2024

කෝටි 100ක වන්දියක් ඉල්ලමින් රිෂාඩ්ගෙන් විමල්ට එන්තරවාසියක්

Must read

 මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් විමල් වීරවශ ඇමතිවරයා විසින් තමනට එල්ල කල අසත්‍ය චෝදනා වලට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුයුදීන් මහතා පවසයි.

වීරවංශ මහතා පැවැත්වූ සාකච්ඡාවේදී ඔහු සදහන් කල ආකාරයට තමන්ට හෝ පවුලේ කිසිවෙකුට විදෙස් රටක ගිණුම් නොමැති බවත් බදුර්ධීන් මහතා අවධාරණය කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article