Friday, September 20, 2024

කො⁣⁣රෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

Must read

 

මේ වන විට කොරෝනා ⁣වෛරස් ව්‍යාප්තිය ඉහළම මට්ටමකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.ඒ අනුවලොව පුරා ලෝකයේ රටවල් වලට දැඩි අවදානයෙන් පසු වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි.

කෙසේවෙතත් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් හැකියාව පවතින බව එම සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.

මේ වන විට ලෝකයේ රටවල් 50ක නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති අතර වෛරසය සම්බන්දයෙන් නිවැරදි තොරතුරු අනාවරණය නොකිරිම ද කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට බාධාවක් වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මේ වන විට ලොවපුරා නව කොරෝනා වෛරස ආසාදිතයින් 84,611 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2923 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article