Friday, September 18, 2026
spot_img

කොළඹ මහනුවර මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දැමේ

Must read

කොළඹ මහනුවර මාර්ගයේ (A01) නව කැලණි පාලම අසල සිට කොළඹ දෙසට රථවාහන ඇතුළුවන මංතීරු දෙකෙන් එකක් අද (17) පෙරවරු 6.00 සිට තාවකාලිකව වසා දමා ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ කොළඹ දෙසට රථවාහන ඇතුළුවන මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් සිදුවන මාර්ග තදබදය අවම කරගැනීම සඳහා  ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව රථවාහන සැලැස්මේ පෙරහුරුවක් ලෙස බව ඉදිකිරීම් කටයුතු භාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා දර්ශිකා ජයසේකර මහත්මිය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article