Friday, September 20, 2024

කොවිඩ්19 ආසානයෙන් සුවවූ ගණන 172 දක්වා ඉහළට

Must read

කොවිඩ්19 ආසාදනයෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග කොවිඩ්19 ආසාදනයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 172ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article