Monday, September 14, 2026
spot_img

කොවිඩ් මළසිරුරු ඕනෑම තැනක මිහිදන් කිරීමට අවසර

Must read

කොවිඩ්  වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට  මෙරට ඕනෑම සුසාන භූමියක භූමිදානය කිරීමට අවසර ලබාදීමට  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා ක⁣ටයුතු කර ඇත.

මෙයට අදාල විශේෂ චක්‍රලේඛය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article