Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොරෝනා බියෙන් මාලදිවයිනේ දූපත් තුනක් සීල්තබයි

Must read

 

මාලදිවයිනේ සංචාරයේ නියුතු සංචාරකයින් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සැකපිට එම සංචාරකයින් නවාතැන් ගෙන සිටි දූපත් තුනක් සීල් තැබීමට මාලදිවයින සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව “Kuredu Resort” , “Summer island ” සහ ” Thinadhoo ” යන හෝටල් මෙසේ සීල් තබා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article