Friday, September 20, 2024

කොරෝනා ආසාදිතයන් ගණන 900 ඉක්මවයි : සුවය ලැබූ ගණනත් 445 දක්වා ඉහළට

Must read

ඊයේ(13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්ථා වන සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 915 දක්වා ඉහළ ගිය බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම අද (14) දිනයේදී මේ වන විට කොරෝනා ආසාදනයෙන් සම්පූර්ණ සුවය ලැබූ 63 දෙනෙකු රෝහල් වලින් පිටව යාමත් සමග කොරෝනා ආසාදනයෙන් සම්පූර්ණ සුවය ලැබූ ගණන 445 දක්වා ඉහළ ගොස් තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article