Tuesday, September 15, 2026
spot_img

මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගත් යානයක් අද දිවයිනට

Must read

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙරට පැමිණීමට නොහැකිව මාලදිවයින තුල සිටින ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයක් අද(14) උදෑසන  7.30ට මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපළ බලා පිටත් විය.

මෙම ගුවන් යානය , මෙම මගීන් පිරිස ද  රැගෙන අද දහවල් 11.30 ට යළි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article