Friday, September 20, 2024

කොරෝනා ආසාදිතයන් ගණන 34දක්වා ඉහළට

Must read

මේ වන විට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 34දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ දිනය අවසන වන වි⁣ට කොරෝනා ආසාදිතයන් 28ක් වාර්තාවී තිබූ ර අද දිනය තුල මේ දක්වා රෝගීන් 6 දෙනෙකු අලුතින් වාර්තා වී ඇත.

වාර්තා වූ නව ආසාදිතයන්ගේ තොරතුරු,

  • මෙරටින් හදුනාගත් දෙවන රෝගීයා වූ සංචාරක මගපෙන්වන්නාගේ බිරිද
  • ජරමනියේ සංචාරය කිරීමෙන් පසු කොරෝනා ආසාදිතයැයි තහවුරු වූ රෝගීන් දෙදෙනා සමග එම සංචාරයට එක්වූ තවත් පුද්ගලයෙක්
  • බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්
  • කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්
  • කැලණිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්
  • මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article