Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගුවන්තොටුපල සම්පූර්ණයෙන් වසා නැහැ – ජනාධිපති මාධ්‍ය අංශය

Must read

කටුනායන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සම්පූර්ණයෙන්ම වසා නොමැති බවත් ,මගීන් පිටවීම් හා transit ඒ ආකාරයෙන්ම සිදුවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
ගුවන් තොටුපල කටයුතු වලින් නවතා දැමීමට තීරණය කර ඇත්තේ මෙරට ගමනාන්තය වශයෙන් පැමිණෙන ගුවන්යානා මෙරටට ගොඩබෑම පමණි.එයත් ක්‍රියාත්මක වන්නේ හෙට (18)මධ්‍යම රාත්‍රීයෙන් පසු සති දෙකක කාල සීමාවක් දක්වාය.

 

(මූලාශ්‍රය -newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article