Tuesday, September 15, 2026
spot_img

කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයකින් කොවිඩ් ආසාදිතයන් 24ක්

Must read

කොග්ගල හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු වී තිබේ.
මෙසේ වාර්තා වන ආසාදිතයන් අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු කාන්තාවන් 09 දෙනෙකු හා පිරිමි දරුවන් 03 නෙකු සිටින බව වාර්තාවෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article