Friday, September 20, 2024

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්න වරෙන්තු ලබාගන්න : නීතිපති පොලිස්පතිට දන්වයි

Must read

කුරුණෑගල නගරාධිපති,නාගරික කොමසාරිස් ඇතුලු 5දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ලබාගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා ⁣විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

මෙසේ අත්අඩංගුවට ගැනීමට නම්කළ පිරිස අතර කුරුණෑගල නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාද සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article