Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

තියුණු ආයුධයකින් පහරදීමෙන් කෑගල්ලේදී තරුණයෙකු ඝාතනය කෙරේ

Must read

බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියයාමේ පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙයි.
මෙසේ මියගොස් ඇත්තේ 20 හැවිරිදි, වින්සන් වික්‍රමසිංහ මාවත, කෑගල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි.
තියුණු ආයුධයකින් මෙම පහරදීම සිදුකර ඇති අතර සිදුවීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් පුද්ගගයෙකු මෙසේ මියගොස් ඇත.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු පළ ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article