Friday, September 20, 2024

කුරුණෑගල නගරාධිපති අතුරුදන්

Must read

“බුවනෙකබාහු” රජතුමාගේ සමයට අයත්යැයි සැලකෙන පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් කඩා දැමීමේ චෝදනාව සම්බන්දයෙන් මේ වන විට වරෙන්තු නිකුත් කර සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මේ වන විට අතුරුදන්ව ඇතැයි වාර්ථා වෙයි. ඔහු සොයාගැනීම සදහා මේ වන විට පොලිස් කණ්ඩායම 4ක් අනුයුක්ත කර ඇති බවද වාර්ථා වෙයි.

එමෙන්ම කුරුණෑගල නගරාධිපතිවරයාට සහය පලකරමින් නිහඩ විරෝධාතාවක් කුරුණෑගල නගර මධ්‍යයේදී පසුගියදා සංවිධානය කර තිබිණි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article