Monday, September 14, 2026
spot_img

විදෙස් කාන්තාවක් දූෂණය කිරීමට තැත් කල පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read


සෙනසුරාදා (08) සවස වැලිවිට මාලඹේ ප්‍රදේශයේ දී පිලිපීන ජාතික කාන්තාවක් ජීවත්වූ නිවසට බලහත්කාරයෙන් ඇතුල් වී එම කාන්තාව දූෂණය කිරීමට තැත් කළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල කාන්තාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් වන විට ඒ පිළිබඳ ව පොලීසිය දැනුවත් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article