Wednesday, November 27, 2024

කුමන්ත්‍රණ ආණ්ඩුවේ බැසිල් පිළ සහ මහින්ද පිළ බරපතල මත ගැටුමක !

Must read

Basil Rමේ වන විට කුමන්ත්‍රණ ආණ්ඩවේ මහින්ද පිළ සහ බැසිල් පිළ අතර බරපතල මත ගැටුමක් නිර්මාණය වෙමින් තිබිම ගැන වඩාත් විශ්වාසදායක ආරංචි මාර්ග සදහන් කර සිටි.
මහින්ද පිළට සම්බන්ධ අයගේ මතය වි ඇත්තේ ඔවුන් ආණ්ඩුව අතනොහරින බවය. එහෙත් බැසිල් පිළේ බහුතරයක් දෙනා කියා සිටින්නේ මේ අවස්ථාවේ ආණ්ඩුව රැකිමට බහුතරයද නැති නිසා ආණ්ඩුව අතහැරිය යුතු බවය.
මේ දෙපිරිසේ ඇතැම් ප්‍රබලයන් එකිනෙකාට මඩ  ගසා ගන්නා තත්වයකට මෙය දැන් වර්ධනය වෙමින් තිබේ. බැසිල් පිලේ නිමල් ලංසා හොර කම් ගැන මහින්ද පිළේ ඇතැම් ජේෂ්ඨයන් දැන් ප්‍රසිද්ධියේ බනින තත්වයක් දක්වා කටයුතු නිර්මාණය වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article