Thursday, September 17, 2026
spot_img

අගමැති වෙන්න මට සහය වෙන්න මහින්ද විදේශීය තනාපතිවරුන්ගෙන් ඉල්ලයි

Must read

(1.15PM) තමන්ගේ කුමන්ත්‍රණ අගමැතිකම රැක ගැනීමට සහය වන්නැයි මහින්ද රාජපක්ෂ බටහිර හා යුරෝපීය තනාපතිවරුන්ගෙන් ඉල්ලා ඇති බව වාර්ථා වෙයි. රාජපක්ෂ අගමැති වී මසක් ඉක්ම ගියත් මේ වන තෙක් කිසිදු සුභ පැතුමක් ඔහුට ලැබී නොතිබීමද මෙම හමුවට ප්‍රධාන හේතුවක් බව කියැවේ.

මෙම සාකච්ඡාව සදහා මහින්ද රාජපක්ෂ නියෝජනය කරමින් දිනේෂ ගුණවර්ධණ,මහින්ද සමරසිංහ,සුසිල් ප්‍රේමජයන්ත් හා තාරක බාලසූරිය යන අය සහභාගී වී ඇත. තාරක බාලසූරිය සහභාගී වී ඇත්තේ විශේෂිත නියෝජිතයෙකු ලෙසය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article